Local News

දෙවියන් විකුණන් කාපු බෞද්ධයන්ට වැඩ වරදියි ද ?

බුදු දහම තුළ සඳහන් වෙන දේව සංකල්පය වැරසදියට තේරුම් ගත් බොහොමයක් දෙනා අද වන විට පන්සල් තුළට පවා දේවාල සංකල්පය ගෙන ඒමෙන දේවාලය ව්‍යාපාරයක් කොටගෙන හමාරයි.. මෙම දේව සංකල්ප අනිකුත් ආගම් තුළ ව්‍යාප්ත වී තිබුණත් බුද්ධ දර්ශනය තුළ දෙවියන් පිළිබඳව සඳහන් කර ඇති බොහොමයක් කරුණු ඉස්මුදුනින් දෙවියන් අදහන බෞද්ඹයින්වත් නොදනී. මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ සැක හැර එම සංකල්පයන් පිළිබඳව නිවරදි අවබෝධයක් ලබාදීම සඳහායි..

Leave a Comment