Sports

ධනුෂ්ක ගුණතිලකව පුනුරුත්ථාපනය යැවීමේ සූදානමක් ?

විසි නව හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දනුශ්ක ගුණතිලක මේ වන විට සිර භාරයේ පසුවනවා.. දෙවන වරටත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහුව දින පහක කාලයක් සඳහා පුනුරුත්ථාපන කදවුර කරද වීමට සිඩ්නි අධිකරණය  නියෝග ලබාදී ඇති අතර මෙම වීඩියෝව මගින් වැඩිදුර විස්තර ඔබ වෙත ගෙන එනු ලබනවා..

Leave a Comment