Uncategorized

නඩුකාරයිනටත් දඬුවම් දෙන්න බැරි නිවුන්නුන්ගේ අපරාධ ගැන දන්නවද ?

ලෝකයේ තිබෙන පොදු ධර්මතාවක් තමයි අපරාධයකට කවදා හෝ දඩුවම ලැබෙනවා කියන කාරණය.ඒත් ඔබ අහල තියනනවාද අපරාධකරුවන් තමන් අපරාධකරුවා යැයි පිළිගනිද්දීත් නීතියට ඔහු අපරාධකරුවෙක් ලෙස ඔප්පුකරගන්න අවශ්‍ය සාධක නොමැති වූ අවස්ථා බොහෝමයක් තිබෙනවා.අදාළ නඩුව දඩුවමකින් තොරව අවසන් කරන්නට සිද්ධවුන අවස්ථා වගේම අපරාධකරුවන් නීතියට ස්තූතිත් කරල ගෙදර ගිය අවස්ථා පිළිබඳ ඉතිහාසයේ සඳහන් .ඒත් සමජයේ බොහෝ දෙනෙක් අපරාධ වලින් මිදෙන්න මෙන්න මේ කාරනයත් හොදින්ම දැනගන්න අව.එහෙනම් මොනවගේ අවස්ථාවලද මේ වගේ හතරබීරි සිද්ධි සිද්ධවෙන්නෙ. දන්නවාද නිවුන් අපරාධ කරුවන් ගැන.අද අපි කතාකරන්න හදන්නෙ අන්න ඒ නිවුන් පුද්ගලයන් සම්බන්ධ වුනු අපරාධ 4ක් සහ ඒවාට ලැබුනු නඩු තීන්දුවලින් ඔවුන් බේරුනු පුදුම සහගත කාරනා ගැන අවධානය යොමුකරන්න.ඉතින් සුපුරුදු පරිදි රැදී සිටින්න මේ වටිනා වීඩියෝවේ අවසානය වෙන තෙක්ම.

Leave a Comment