Sports

නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කීපයක්..

T20 ලෝක කුසලානයේ පෙරළිකාරම අවස්ථාවක ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම තීරණාත්මක තරඟය හෙට දිනයේ දී  සූදානම්..එම තරගයේදී දෙපිළ ට ඇති වාසිදායක තත්වයන් සහ අවාසිදායක තත්වයන් මෙන්ම තරගයේ ජයග්‍රහණය මත ප්‍රසාද ලකුනු සටහන වෙනස් වන ආකාරය මෙම වීඩියෝවෙන් අප ඔබ වෙත ගෙනෙමු..හෙට තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහනය කලහොත් අවසන් පුර්ව වටයත් ලෝක කුසලානයත් පිලිබද යහපත් බලාපොරොත්තුවක් අපිට තබාගන්නට පුලුවන් වගේම පරජය වුවහොත් ඉතිරි තරග දෙක අසීරු උත්සහයක් දරා ජයගත යුතු අතර අවසන් පූර්ව තරගය පිලිබද බලාපොරොත්තු තබගැනීමද අවිනිශ්චිත වෙනවා.ඒ නිසා අවස්තාවක් පවතින තීරනාත්මක තරගය හෙට පැවැත්වෙනවා..

Leave a Comment