Entertainment

නිල් සිනමාවේ ඇත්ත නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි.

ආශාව,රාගය,ප්‍රේමය නැත්තම් ආදරය.මෙන්න මේ කාරනා  ඔයාට ,මට අපි හැමෝටම මේ ලෝකයේ පැවත්මට පිරිමි,ගැහැනු බේදයක් නැතිව ඕනිකරන  කාරනා කියල අපි කවුරුත් දන්නව.අපි කවුරුත් මේවායින් එකක් නැත්තම් සියල්ල එකවිට හරි සපුරගන්න අතිශය ආශාවක් දක්වනව කියන එකත් රහසක් නම් නොවෙයි.. ලිංගික ක්‍රියාකාරකම්  මේ අතර මූලික තැනක් හිමිකරගන්න නිසා මානවයාගේ මේ අවශ්‍යතාව අද ලෝකයේ මහා ව්‍යාපාරයක් බවට පත්වෙල තියනව.අද අපි කතාකරන්න හදන්නේ ඒ ව්‍යාපාරය නැත්තම් කෙලින්ම කිවොත් නිල් චිත්‍රපට කර්මාන්තය එක කොහොම බලපෑමක් ලොකෙට කරල තියනවද කියල කතාකරන්න .රැදෙන්න වෙනද වගේම අදත් අපි එක්ක ඒ මොකද්ද කියල දැනගන්න.

Leave a Comment