බාබා වැන්ගා කියන්නේ කවුරුද කියල කියනවා නම් බල්ගේරියානු ජාතික අනාගත වාක්ය පවසන්නියක් කියල කිව්වොත් නිවැරදියි.ඇය මෙතෙක් ඒ කියන්නේ ඇය 1901 උපත ලැබූ දිනයේ සිට වසර 85 ක ජීවිතයේ ඇය පවසන ලද අනාවැකි මේ වන විට නිවරදි වීමේ සම්භාවිතාව 85% ක් කියල ලෝක දත්ත විශ්ලේෂකයින් තහවුරු කරල තියනවා.ඇයගේ ඇස්, ඇතිවූ ටොනේඩෝ තත්ත්වයක් නිසා කුඩා කාලයේදී අහිමී වෙනවා.එතකොට වසර 5079 දක්වා ඇයට අනාගතය දකින්නට ඇස් ලැබෙන්නේ දෙවියන්ගෙන් කියලා හැමෝම විශ්වාසකරන්නෙ.ඇය පිළිබඳ චරිතාපදාන අද ලෝකය පුරා ලියවිලා තියෙද්දි අද අපි වැඩි අවදානයක් යොමුකරන්නෙ ඉන්දියාව ශ්රී ලංකාව වගේ රටවල් වලට බලපෑමක් ඇතිකරන්න පුලුවන් ඇය පළකරපු අනාවැකියක් ගැන කතා කරන්න.ඉතින් ආරාධනා කරනවා අපේ මේ ගවේෂණාත්මක වීඩියෝවත් රස විඳින්නට..