ගාලුමුවදොර අරගලයේ දී ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන අවිශ්ක විරාජ් කෝණාර ඊයේ දිනයේදී NAiFM Social Hub වැඩසටහන සමඟ එක්වෙමින් අරගලය පිළිබඳව සහ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ ඔහුගේ අදහස් පළ කළා.
සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා NAiFM යූ ටියුබ් නාලිකාව සමඟ පහත link එක ඔස්සෙ සම්බන්ධ වන්න.