World News

මහන්සි නොවී ලක්ෂ 50 දිනන්න හොඳම ක්‍රමය මේකද ?

ලක්ෂ ගණන් දිනන්න පුලුවන් තරගයකින් හොර කරන්න ඔයාට පුලුවන්ද? ප්‍රශ්න අහලා සල්ලි දිනා ගන්නවා වෙනුවට තමන්ගේ හොදම යාලුවෙක් එක්ක හරි වයිෆ් එක්ක හරි කතා වෙලා වංචා කරලා මුළු තරගටම ජය ගන්න ඔයාට පුලුවන්ද? ඇත්තටම ඒවගේ සූක්ෂම වැඩ අපිට අමාරු උනාට ඒ වගේ කපටි වැඩ කරලා මුලු තරග මුදලම ජයග්‍රහණය කරපු කිහිප දෙනෙක්ම ලෝකයේ ඉන්නවා.

ඒ විතරක් නෙමෙයි තරගයේ තරග රටාව අදුරගෙන ගෙදර ඉදන්ම ලෑස්ති වෙලා ඇවිල්ලා මිලියන ගනන් වංචා කරපු මිනිස්සුත් ලෝකයේ ඉන්නවා. ඉක්මනින්ම පෝසත් වෙන්න මෙන්න මේ වගේ ලෝකය පුරා ඉන්න මිනිස්සු අනුගමනය කරපු වංචා සහගත ක්‍රම ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාටත් ලක්ෂපති එකේ එහෙමත් නැතිනම් ෆයිව් මිලියන් ඩ්‍රොප් එකේ මිලියණ ගනන් දිනන්න ඕනද? එහෙනම් මේ වීඩියොව අවසන් වෙන තුරු බලන්න අමතක කරන්න එපා.ලේසියෙන්ම ලක්‍ෂ 50ක් දිනන්න පුලුවන් ක්‍රමය දැනගන්න අපේ යූටියුබ් චැනලය හරහා වීඩියෝවට එකතු වෙන්න​..

Leave a Comment