Local News

රැජිණ හෝටලයේදී මිය ගිය ලංකාවේ ලොකුම ධනකුවේරයාගේ කදුළු කතාව…

සල්ලි වලට මොනවද ඇත්තටම කරන්න පුළුවන්? අපි ඕනම කෙනෙකුට හිතෙන්නේ සල්ලි තියෙනවා නම් ජීවිතේ ප්‍රශ්න වලින් සීයට සීයක්ම විසදෙනවා කියලයි. ඒත් සල්ලි වලින් ජීවිතේට ලබා ගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා කියල මේ කතාව අතරතුර​ඔයාට තේරුම් ගන්න පුළුවන් වේවී.

පස් යොදුන් රට එහෙමත් නැතිනම් කළුතර කියන්නේ පොහොසත් ධනපති පාංතිකයන් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙන සුන්දර ප්‍රදේශයක්. කළුතර ප්‍රදේශයේ කළු ගගට යාබදව ඉදි වුණු බොහෝ දෙනෙකුගේ මතකයේ තවමත් රැදුනු රිච්මන්ඩ් කාසල්ස් මැදුර, ගැන ඔයා සමහර විට අහලා ඇති. හිතාගන්න වත් අමාරු තාක්ෂණික ක්‍රම, අමුද්‍රව්‍ය භාවිතා කරල නිර්මාණය කරපු මේ මන්දිරය අදටත් ගෘහ නිර්මාණශිල්පීන්ගේ නිරන්තර අධ්‍යන කටයුතු වලට භාජනය වෙන අපූරු ස්ථානයක්. මේ මහා මන්දිරය ඉදි කලේ කවුද? ඒ ඇයි? මේ මන්දිරය වටා ගෙතුණු අරුම පුදුම කතා මොනවද? මේ හැමදේම ගැන වීඩියෝවෙන් තොරතුරු දැනගන්න ඔයාට පුළුවන් වේවී.

Leave a Comment