ශ්‍රි ලංකවේ බුදුදහමේ මූලාරම්භය සනිටුහන් වුන මිස්සක අරණ නැත්නම් මිහින්තලාවෙන් පහුගිය 25 වැනිදා ඒ කියන්නෙ නත්තල් දවසේදී බොහොම සුවිසේශී සොයාගැනීමක් කරගෙන තියනවා.මොකද්ද මේ සුවිසේශි සොයාගැනීම?බෞද්ධාගමේ හැටියට ඉංදියාවේ අශෝක අධිරාජයාගේ සහ බෞද්ධ දේවි බිසවගේ දියනිය තමයි සංගමිත්තා මහරත් තෙරනිය. උන්වහන්සේ විසින් අරබපු ලංකාවේ මෙහෙනි ශාසනයේ ප්‍රථම රහත් තෙරනින් වහන්සේ වුනේ අනුලා මහරත් තෙරනිය.මෙන්න මේ රහත් තෙරනින් වහන්සේගේ ධාතුන් කියල විශ්වාස කරන්න පුලුවන් ධාතුන් වහන්සේලා සහ තවත් මිලකරන්න බැරි නිධන් වස්තු රැසක් පුරවිද්‍යා දෙපාර්තමේන්තුව කරපු අනුලා චයිත්‍යයේ කැනීම් වලදී සොයාගෙන තියෙනවා.අද අපේ මේ ගවෙශනාත්මක වීඩියෝවෙන් කතා කරන්නේ මේ සුවිසෙව්ශි සොයගැනීම සම්බන්ද අපි නොදන්න බොහෝ දේවල් එක්ක මේක ලංකාවට සුභ නිමිත්තක්ද කියලත් විමසනවා.රැදී ඉන්න වෙනද වගේම මේ වීඩියෝවෙ අවසානය වෙන තෙක්ම.