රු. කෝටියකින් ඔයාට මොනවද කරන්න පුලුවන්. උද්ධමනය කොහොම උනත් ඔයා ලග රු. කෝටියක් තියෙනවා නම් ලක්ෂ 40 ක් වගේ වියදම් කරලා ගෙදරක් හදාගෙන ලක්ශ 60 ක් විතර වියදම් කරලා හොද වාහනයක් ගන්න පුලුවන්. එහෙම උනොත් ඔයාගේ ජීවිතේ ලොකුම ප්‍රශ්න දෙකක් එක පාර විසදේවී. ඔයාට කෝටි එකක් දෙකක් නෙමේ කෝටි, ලක්ෂ 54 ක් හම්බුනොත් මොනවද කරන්න පුලුවන්? හිතා ගන්න පුලුවන් වෙයිද? ඔයාට ලක්ෂ 60 ක් වටින වාහන ලක්ෂ ගානක් ගන්න පුලුවන්.
ඒ විතරක් නෙමෙයි මුළු ලංකාවම ගොඩ දාන්න ඔයාට ඒ සල්ලි ඇති. ඉතින් ඒ වගේ වත්කමක් තියෙන මේ වන විට ලෝකයේ දෙවන ස්ථානයේ ඉන්න බිලියනපතියා ගැන කතාව ඔබට කියන්න අපි සූදානම්.. මේ තරම් සාර්ථක වෙන්න අදානි අනුගමනය කරපු දේවල් මොනවද? වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. මේ වීඩියෝවෙන් ඔබට ඒ ගැන නරඹන්න පුළුවන්.