ආසියානු ශූරතා හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ආසියානු කුසලානෙන් පසුව ක්‍රිකට් විචාරකයින් විසින් නම් කරපු සියාවේ සුපිරිම ක්‍රීඩකයින් 11 ඔබ හමුවේ රැගෙන එන්නටයි මේ වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. දසුන් ශානක ඇතුළු ලංකාවේ සුපිරි ක්‍රීඩකයන් පස් දෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. තින් මේක තවත් ලොකු ජයග්‍රහණයක්. එම ජයග්‍රහණයේ සතුට විඳින්න අනිවාර්යෙන්ම මේ වීඩියෝව නරඹන්න.
ආසියාවේ සුපිරි ක්‍රීඩකයින් අතරට එකතු වුනමේ ක්‍රීඩකයින් ගැන දැනගන්න පහත වීඩියෝව අවසානය වනතුරුම නරඹන්න..