බොහොම ඈත අතීතයකට හිමි කම් කියන ලාංකීය සිනමාව දිනපතා අලුත් පුවත් මවන හරි අපූරු තැනක්. ඒ වගේම තමයි කලින් කලට සිනමාවට එකතු වෙන අලුත් තරු ගැන තොරතුරු හැමදාම රූපවාහිනිය හරහා හරි, සමාජ මාධ්‍ය හරහා හරි දැකගන්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සජීවී වැඩසටහන් වලදී වගේම රියැලටි ශෝ වලදීත් ජනප්‍රිය නළු නිළියන් අපහසුතාවයට ලක් වුන අවස්ථා වගේම තමන්ගේ වචන සහ ක්‍රියාකාරිත්වය නිසා බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක් වුන අවස්ථා බොහොමයක් මෑතකදී දැකගන්නට ලැබුණා
. ඉතින් අපි මේ වීඩීයෝව පල කරන්නේ කිසිම පුද්ගලයෙක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි කියලත් මුලින්ම සදහන් කරන්න ඕන. රටේ නම ගිය සුපිරි තරු කැමරාව ඉස්සරහදී කරපු හැමෝගෙම දෝෂ දර්ශනයට එහෙමත් නැතිනම් හාස්‍යයට ලක් වුණ අපූරු අවස්ථා කීපයක්ම මේ විඩීයෝවෙන් දැක බලා ගන්න ඔයාට පුළුවන් වේවී.