Breaking News

ලෝක බලවතුන්ගේ පීඩනය හමුවේ පුටින්ගෙන් ලංකාවටත් රතු එළියක්..

රුසියාව සහ යුක්රේනය අතර ගිනි දැල් වෙමින් නැවත නිවෙමින් නැවතත් ලෝකයටම පුවත් මවමින් දිනෙන් දින උත්සන්න වන යුද්ධයේ නවතම තත්වය රැගෙන මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු.. මේ වන විට යුක්රේනයේ කෙර්සන් නුවරින් පසු බසිමින් සිටින රුසියානු හමුදාව නැවතත් තමන්ව උගුලකට හසු කර ගැනීමට උත්සාහ ගන්නා බවට යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති වරයාට චෝදනා කරනු ලබන අතර යුක්‍රේනය විසින් නැවතත් රුසියාව වෙත කොන්දේසි තුනක් යෝජනා කර ඇත.එමෙන්ම බොහොමයක් මෙම යුද්ධයෙන් ලංකාවට සිදු වන වක්‍ර බලපෑම පිළිබඳ විවිධ ආකාරයේ මත ඇත.පහත වීඩියෝවෙන් ඔබට ඒ සම්බන්ධව සියලුම විස්තර දැනගත හැක.

Leave a Comment