Sports

වනිඳු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට වුණු දේ ගැන මාලිංග කියන කතාව..

2022 T20  ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.මෙම පරාජය හමුවේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන සහ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිවන ස්ථානය පිළිබඳව  මෙම වීඩියෝව තුළ සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.එසේම තරගය අවසන් වීමෙන් සුළු මොහොතකට පසු ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු වේග පන්දු යවන්නා ලසිත් මාලිංග තරගය පිළිබඳ දැක් වූ අදහස් කිහිපයක් ද ඒ තුළ අන්තර්ගතයි.

Leave a Comment