ශ්‍රී පාදස්ථානයේ ඇස් අදහාගත නොහැකි දේවල් සිදුවන බවට බොහෝ මතවාදයන් ඉතිහාසයේ සිටම අසන්නට ලැබෙනවා.මෙසේ ගොඩනැඟුණු ජනප්‍රවාදයක් පිළිබඳ ගවේෂණය කළ පිරිසකට ශ්‍රී පාද අඩවියේ වෙසෙන යෝගී බෞද්ධ භික්ෂුවකගෙන් අසන්නට ලැබුණු පුදුම ආකාරයේ තොරතුරක් පිළිබඳව මෙම වීඩියෝව අප ඔබ වෙත රැගෙන එනවා.ශ්‍රී පාද අඩවියේ මෙතරම් බලසම්පන්න දෙවිවරු සිටිනවාද මේ ජනප්‍රවාදයන් සියල්ල ඇත්තක්ද යන කාරණා දැනගන්න වීඩියෝ අවසානය වන තෙක්ම අනිවාර්යෙන්ම නරඹන්න.