ශ්‍රී ලංකාවට දැන් සිදුවන්නේ කුමක්ද?දන්නවාද අපිට තව එකම එක අවස්තාවක් උදාවෙලා තියෙනවා වාසනාව මත අවසන් පූර්ව තරගයට තේරෙන්න.වර්ශාවෙන් කිසිදුතරගයකට බාදා එ
ශ්‍රී ලංකාවට දැන් සිදුවන්නේ කුමක්ද?දන්නවාද අපිට තව එකම එක අවස්තාවක් උදාවෙලා තියෙනවා වාසනාව මත අවසන් පූර්ව තරගයට තේරෙන්න.වර්ශාවෙන් කිසිදුතරගයකට බාදා එල්ල වෙන්නෙ නෑ කියල උපකල්පනය කලොත් ඉතිරි තරග 2ක ශ්‍රී ලංකාව අනිවාර්‍යෙන් ජයගතයුතුයි.ඉදිරියට මේ තරඟ තරග දෙක අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට තේරී පත්විය හැකි ආකාරය මෙම වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරමු