Entertainment

සල්ලි නිසා රටත් ආත්මයක් පාවා දීපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ කතාව..

ක්‍රිකට් වලට අපේ රටේ මිනිස්සු මොන තරම් ආදරෙයිද? ක්‍රිකට් වල ආරම්භය සනිටුහන් වුනේ එංගලන්තයේ වුනාට ක්‍රිකට් තමන්ගේ ජිවීතය කරගත්තු, තමන්ගේ ආගම කරගත්තු කොටින්ම කියනවා නම් ක්‍රිකට් තමන්ගේ ලේ වලටම බද්ද කරගත්තු මිනිස්සු විශාල ප්‍රමානයක් ආසියාතික රටවල් වල ජීවත් වෙනවා. තමන්ගේ පාසල් කාලයේ ඉදන්ම ක්‍රිකට් වලට ආදරය කරන පුංචි දරුවෝ කාලයක් ගත වෙනකොට මුලු ලෝකයම අදුනන සුපිරි තරු බවට පත් වෙන්නේ අසීමාන්තික උත්සාහයක, කැපකිරීමක ප්‍රතිපලයක් විදියටයි. අද අපි අරන් එන්නේ ටිකක් අමුතු කතාවක්. මේ කතාව ගෙතෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව වටා කිව්වොත් අපි නිවැරදියි. ක්‍රිකට් වලට ආදරය කරන පුතෙක්, තමන්ගේ පුතාගේ සිහිනයට පාර කපන තාත්තා කෙනෙක් අතරේ දෝලනය වෙන හරි අපූරු කතාවක් අපි අද ඔයාලා වෙත ගෙන එනවා. මේ කතාව මැදදි ඔයාලට මේ දවස් වල අපි ගොඩක් කතා වෙන අපේ ක්‍රිකට් තරුවක් මතක් වුනේ නැත්නම් ඒක පුදුමයට කාරණයක් ඉතින් තවත් හදුන්වාදීම් අවශ්‍ය නැති නිසා අපි යමු අද වීඩීයෝවට.

Leave a Comment