Local News

සේරුවිලින් හමුවූ රත්‍රන් නිධියේ නවතම තොරතුරු රැසක් හෙළිවේ..

සේරුවිල ප්‍රදේශයෙන් මීට වසර කිහිපයකට පෙර සොයාගන්නා ලද රත්රන් සහිත නිධිය පිළිබඳව වසර ගණනාවක් යන තෙක් ම කිසිවෙකුගේ කතාබහට ලක් නොවුණි.ශ්‍රී ලංකාවට ඉතාම වටිනා සම්පතක් පිළිබඳව අනාවරණය කළ මේ සියලු තොරතුරු පිළිබඳ බොහෝ දෙනෙක් අවධානයක් ලක් නොකළ අතර ප්‍රංශ පරීක්ෂකවරුන් සමග එකතු වී පුරා විද්‍යා හා පතල් කාර්යාංශය නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර කැණීම් වල දී සොයාගත් දේ පිළිබඳව අප මෙම වීඩියෝවෙන් වැඩිදුරටත් තොරතුරු කතා කරමු..

Leave a Comment