Celebrity World News

ෆේස්බුක් හිමිකරු සකර්බර්ග් බුදු දහම අදහන්න හේතුව හෙළි කරයි..

ලොව එතෙක් මෙතෙක් පහළ වූ පහල වූ විශිෂ්ඨතම දර්ශනයක් ලෙස ගෞතම බුදුන් වහන්සේ විසින් ද ඉදිරිපත් කළ බෞද්ධ දර්ශනය සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා.වර්තමානය වන විට මෙම දර්ශනය අනුගමනය කිරීම සඳහා බටහිර ලෝකයේ බොහෝමයක් ධනවතුන්,නළු නිළියන් ,ගායික ගායිකාවන් සේම ලෝකය පුරා විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත් බොහෝ දෙනෙක් නැඹුරු වෙමින් පවතිනවා.ඒ අනුව අප අද ඔබට මේ විඩියෝවෙන් ඉදිරිපත් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු ඇතුළු බෞද්ධ දර්ශනය කෙරෙහි නැඹුරු ලොව එතෙක් මෙතෙක් බිහිවූ බිහිවූ විශිෂ්ටතම චරිත කිහිපයක් පිළිබඳවයි.

Leave a Comment