Entertainment

ආයේ ආයෙත් බලන්න හිතෙන, ඇත්ත විකෘති වී පෙනෙන ඡායාරූප 15 ක්

කැමරා කාචයකින් වුණත් ඇත්ත විකෘති වෙලා පෙනෙන අවස්ථාවල් තියෙනවා.ඡායාරූපය අරගෙන තියෙන කෝණය, අවට පවතින ආලෝකය, ඡායාරූපය තුල වස්තූන් හසුවෙලා තිබෙන ආකාරය වගේ සාධක නිසා නොසිතූ විධියේ අපූරු දෘෂ්ටි මායාවන් ඒවායේ අහඹු ලෙස සටහන් වී තිබෙනවා.

බැලූ බැල්මට පුදුම හිතෙන, ආයෙ අයෙත් බලන්න හිතෙන ඒවගේ අපූරු ඡායාරූප එකතුවක් තමයි මේ. මේ ඡායාරූප දෙස බලන විට පෙනෙන දේට වඩා  අපේ මනස හඳුනාගන්නේ වෙනස්ම වූ දේවල්ය. මෙහි තියෙන අපූරු බවත් ඒකමයි!

  • ‘කකුල් තියෙන බෑග් එකක්’
  • ‘වඳුරෙක් නෙවෙයි පූසෙක්’
  • ‘ජීන්ස් එකේ සෙවණැල්ල මිනිස් රුවක් වගේ නේද?’
  • ‘පෙනෙන කකුල් දෙක කාගේද?’
  • ‘පොත කියවන්නේ තාත්තා’
  • ‘බල්ලෙක් කියලද හිතුවේ? නෑ… මේ තියෙන්නේ අතක්’
  • ‘තියෙන විදිය හිතාගන්න පුළුවන්ද?- මේ දකුණු කොරියාවේ ගැංග්නම් හි ගොඩනැගිල්ලක්’
  • ‘මුහුදක් වගේ පෙනුණට මේ තියෙන්නේ ගෙවත්තක පි‍ටුපස ඇති සුදු පාට බැම්මක්’
  • ‘පාවෙන කොඩියක්’
  • ‘තැටිය කෝ?- ප්‍රතිබිම්භය නිසා HDD තැටිය නොපෙනී ගොස් ඇති අයුරු.’
  • ‘ලොකු දිය ඇල්ලක් වගේ පෙනුණට ම තියෙන්නේ ජලාශයක්ලු.’
  • ‘සෙවණැල්ලට විතරක් පෙනෙන ලූප් එකක්’

‘කවුද මේ කට ඇරගෙන ඉන්නේ?…ඇත්තටම මේ ඉන්නේ කොණ්ඩය ගැටගසමින් ඉන්න ගැහැණු ළමයෙක්.’

‘හිසක් සහ කඳක්…එක්කෙනෙක් වගේ පෙනුණට මෙතන ඉන්නවා දෙන්නෙක්.’

‘පින්තූර දෙකක් කියලද හිතුවේ?…මේ කොපන්හෙගන් හි  දුම්රිය නැවතුම්පොළක්.’

Leave a Comment