Gossip Lanka Life Story

‘මම මහලොකු නිලියක් නෙමෙයි මම තවම පුංචි කෙල්ලෙක්’ ගීත්මා

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හුරතල් රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. හිරු අවුරුදු කුමරිය ජාග්‍රහණය කිරීම සමග කළා ලොවට පිවිසි ඇය රංගනයට පය තබන්නේ හිරු නාලිකාවේම විකාශනය වුන ‘අහස්මාලිගා’ ටෙලිනාට්‍ය හරහායි.

ඉන්පසු ඇය වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙස සහ නිරූපන ශිල්පිනියක ලෙස කරයුතු කරනවා ඉන්පසු ඇය දෙරණ නාලිකාවේ ‘සංගීතේ’ ටෙලිනාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයක් ලබාගන්නවා. ඉතින් මේ විදියට රටේම ආදරේ දිනාගත් ඇය සිය අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන්. ඒ වගේම ගීත්මගේ පවුලේ වැඩිමලා ගීත්මා ඇයට එක සහෝදරයෙක් ඉන්නවා.

කොහොම වුනත් පසුගිය කාලයේ ඇය අපූරු ටැටූ එකක් කරලා තිබ්බා ඒ ටැටූ එකේ සුන්දර පින්තුරයක් ඇය සමාජ ජාලාවලටත් එකතුකරලා තිබබා, ගීත්මා කියන විදියට ඒ ටැටූ එක ගොඩක් ලස්සනයි කියලා හැමෝම වගේ කිවුවලු ඉතින් කළා ලෝකෙට එන සෑම නිලියකටම කළා ක්‍ෂේත්‍රයේ නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ කියලා කියනවා ඉතින් ඒ පිලිබඳ ගීත්මා කිවුවේ මේ වගේ කතාවක්.

”මෙහෙමයි ඇත්තම කියනවනම් මම මහා ලොකු නිලියක් නෙවෙයි මම තාම පුංචි කෙල්ලෙක්. හැබැයි ආදුනික නිලියන් එක්ක බලද්දී මට ඕනෑවටත් වඩා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබිලා තියෙනවා. ඒවගේම මම කවදා හරි හොඳම නිළිය දක්වා ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගීත්මාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

උපුටාගැනීම – කලවම

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

Leave a Comment