Politics

මේ බක් මහ අකුණ ඒසේ මෙසේ අරගලයක් නෙවෙයි අරගල අකුණක්

අරගලයට ආ තරුණියක් අරගල භූමියේ සිටි පිරිස අමතා තම අදහස් මෙසේ දක්වා තිබුණි…

”අපි ඉස්කෝලේ යන කාලේ සමහර මාතෘකා තියෙනවා දිග හෑලි ලියන්න පුළුවන්.සිංදු ලියන්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් මතකද එහෙම මාතෘකා..ඒ වගේ තව මාතෘකාවක් තිබ්බා වචනාර්ථයට පමණක් මේ පොළොවේ කොටු උන ඒ මාතෘකාව තමයි ජාතින් අතර සමගිය ,ජාතින් අතර සහයෝගය,සංහිදියාව , සහෝදරත්වය , එක මවකගේ දරුවෝ මොනවද මේ කියන්නේ ඒවා රචනා පොත් වල ඒවා සිංදු වල දේශාභිමාන ගීත වල ජාතික ගීය විතරයි තිබ්බේ අපි අතර ඇත්තටම තිබුණේ නෑ.අපි දමිළ සිංහල කඳවුරු තුනක කඳවුරු බැදගෙන කියනවා අපි එක අම්මාගේ දරුවෝ කියලා.ඒක තමයි මේ රටට මේ හෙනේ පාත් උනේ.නමුත් අද මේ අරගල ගමේ වැසියන් ,මේ අරගල භූමියේ හිමිකරුවන් ලෝකයෙන් නොවන ලෝකයෙන් අද සිදු නොවන අරගලයක කොටස්කරුවෝ සාක්ෂිකරුවෝ වෙමින් පවතිනවා.අපි දිනනවා

Leave a Comment