ඉන්දියාවේ ක්‍රිකට් කියන්නේ ආගමක්. ඉන්දියාවේ මිනිස්සු තමන්ගේ ජිවිතයේ වැඩියෙන්ම සතුටු වෙන්නේ තමන්ගේ ක්‍රිකට් ටීම් එක තරගයක් දිනපු දවසටයි. ඉතින් ඉන්දියාවේ අයට IPL වගේ ලංකාවේ අපිට තියෙන්නේ LPL, එහෙමත් නැහිනම් ලංකා ප්‍රීමියර් ලීග් එක. දිනෙන් දින දක්ෂතා අතරට එන අපේ රටේ ක්‍රිකට් ටීම් එක ගැන මුළු ලෝකයම දැන් ඉන්නේ හොද අවධානයකින්. ඒ නිසාම අනාගතයේ අපේ රටට කවදාවත් හම්බුනේ නැති හරි අපූරු අවස්ථාවක් හිමි වෙන්න යනවා කියන අනාවැකිය හැම තැනින්ම ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මොකද්ද ඒ සුභ ආරංචිය? ඉතින් අද එතනින් අපේ වීඩියෝ එක පටන් ගන්න අපි සූදානම්. ක්‍රිකට් ලෝකයේ හැමදාම දකින අහන දේවල් වෙනුවට කවදාවත් ඔයා අහපු නැති තොරතුරු එකතුවක් මේ වීඩීයෝ එකේ අන්තර්ගත වෙනවා. එහෙනම් ප්‍රිය ක්‍රීඩා ලෝලි හිතවතුනි, රැදිලා ඉන්න මේ මිනිත්තු කිහිපය පුරාවට අපිත් එක්කම.