Breaking News

ලෝක බැංකුවෙන් දුන් ආධාරය අවභාවිතා කලායැයි සාවද්‍ය පුවත ගැන ලිට්‍රෝ සමාගමේ ප්‍රතිචාරය

මාස අටක පමණ කාලයක් අප රට තුළ තිබුණු ගෑස් හිඟය සමනය කරගැනීමට ලෝක බැංකුවෙන් දුන් ආධාරයෙන් රුපියල් බිලියන 1.3ක් ගසා කා ඇති බවට කෝප් කමිටු හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මහනුවර හෝටලයකදී පැවති ජනතාව ඇමතීමේදී පවසා තිබුණා.

ඉතින් එතුමන්ගේ එම ප්‍රකාශයට අනුව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතට එල්ලවන මෙම සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන් ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. ඉතින් මෙය ඔවුන්ගේ සමාගමේ කීර්තිනාමය විනාශ කිරීමේ අරමුණින් පළවෙන මෙම අසත්‍ය පුවත තරයේ හෙළා දකින බවත් ලිට්‍රෝ සමාගම සදහන් කර සිටියා. ලිට්‍රෝ සමාගම විසින් නිකුත් කල ලිපිය පහතින්,

Leave a Comment