හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී මීට දින කිහිපයකට ඉහතදී කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද අතර ඔහුගේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස අයහපත්වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මිය ගොස් තිබෙනවා. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මෙතුමා මියයන විට 65 වියේ පසුවිය.
