Breaking News

සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් නම් කෙරේ

මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Leave a Comment