Local News

නර්ස්ගේ පර්ස් එකට නර්ස් විදලා

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ එම රෝහලේම හෙදියක අත්අඩංගුවට ඊයේ (26 වැනිදා) පස්වරුවේ ගත්බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.

Leave a Comment