Local News

තෙල් ඉල්ලා පාන්දරම විරෝධතා.. මාකුඹුර ප‍්‍රවාහන මධ්‍යස්ථානය වටලයි..

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. ඊට හේතු වී ඇත්තේ ඉන්ධන ඉල්ලමින් සිදුකරන විරෝධතාවකින් විරෝධතාකරුවන් විසින් තම වාහන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අවහිර වන සේ ගාල් කර විරෝධතාවයේ යෙදීමයි.

මෙම විරෝධතාකරුවන් දින කිහිපයක් තිස්සේ ඉන්ධන ලබා දෙන ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිම්වල පසු වූ අයයි

Leave a Comment