පබෝදා සන්දීපනී කියන ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනිය අපේ රටේ ආදරය දිනාගත් කෙනෙක්. ඒ වගේම ඇයගේ මවත් ජනප්‍රිය නිලියක් වන ගීතා කාන්ති ජයකොඩි. පබෝදාගේ පවුලේ ගොඩක් අය කලාවට සම්බන්ද පුද්ගලයින් වෙනවා. රංගනයෙන් නර්තනයෙන් වගේම කළා ක්ෂේත්‍රය තුල දක්ෂ චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුලුවන්.
ඇය අදටත් ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නේ “බහුභුතයෝ” කියන චිත්‍රපටය හරහා රංගනයෙන් දායක වීමත් සමඟයි. සිනමා නිර්මාණ වලින් වගේම බොහොමයක් ටෙලිනාට්‍ය හරහාද අපට ඇයව දකින්නට ලැබෙනවා.
අපි පෙර සඳහන් කලා වගේම ඇයගේ ආදරණිය මව තමයි ලංකාවේ ජනප්‍රියම නිලියක් වන ගීතා කාන්ති ජයකොඩි කියන්නේ. ඉතින් පසුගිය දිනයකදී පබෝදාගේ ආදරණිය පුංචි පුතාගේ උපන්දිනය යෙදිලා තිබුනා. එහිදී පුංචි උපන්දින උස්තාවයක් තමයි කරලා තිබුනේ.
පවුලේ සැමදෙනා විතරක් එකතු වෙලා කේක් එකක් කපලා චාම් විදියට මෙය ලස්සනට කරලා තිබුනා. එහි ලස්සන දසුන් පෙලකුත් පබෝදා විසින් සමාජ මාධ්‍ය තුලට එකතු කරලා තිබුනා. ඒ නිසා අපි සිතුවා ඒ සුන්දර චායාරූප පෙළ මේ විදියට ඔබටත් නරඹන්නට අරගෙන එන්න.
1.

2.

3.

4.

5.

6.

7.

8.
