Politics

රට ආගාධයට ඇද දාපු හැටි පාඨලීගේ ප්‍රශ්න කිරීමෙන් හෙළි වෙයි, ලොක්කො සේරම නිරුත්තර වෙයි

‘ අද රටට ඇතිවෙලා තියෙන තත්වෙට වගවීමෙන් මහ බැංකු අයට නිදහස් වෙන්න බෑ. අද වෙනවිට රට නිළ වශයෙන් බංකොලොත්. අපේ රටේ විනිමය අනුපාතිකය පහු ගිය අවුරුදු වල බලද්දි මේක අර හැමදාම බංකොලොත්වන ලෙබනනය, මෙක්සිකෝව, ස්වාසිලන්තය, ආජන්ටිනාවේ තත්වයට තමයි මැනේජ් කරල තියෙන්නේ. ‘ එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ පාඨලී චම්පික රණවක මහතා,

Leave a Comment