Celebrity Gossip Lanka

පියුමි – නිලංක ආදරයේ උත්තරීතර දිනය ලස්සන වුනෙ මෙහෙමයි

යුවතියකගෙ මංගල දිනය කියන්නෙ ඇගේ ජීවිතයේ මනරම්ම දවස වනවා.අතපැන් වත්කර හැමදාම ජීවිතයට ලංකරගන්න ඒ ආදරය සදාකාලික කරගන්න දවසක අරුමැසිබව විදගන්න කෙනෙක් ගැනයි අපි අද කතා කරන්නෙ.

ඇය පියුමි කාරියවසම්.ළහිරු මඩලෙන් මාධ්‍ය ජීවිතයට පුංචිම කාලෙ අත්පොත් තිබ්බ පියුමි පස්සෙ කාලෙ රන්දිව පුවත්පතේ ටැබ්ලොයිඩ් අතිරේක සංස්කරණයටත් එකතුවෙන අතර පසුව සියත මාධ්‍ය ජාලය තුල ද තමන්ගෙ මාධ්‍ය රැකියාව සිදුකරනව.ඉතින් පියුමි කාරියවසම් ට පහුගිය අගෝස්තු 15 වැනිදා සුවි⁣ශේෂී දවසක් වුනා.ඇය ගෙ අතිනත ගත්තේ නිව්යෝක් නුවර ජීවත්වෙන නිලංක.නිලංකගෙයි පියුමිගෙයි ආදරය ඒ විදියට විවාහය දක්වා යද්දි ඇයගේත් ඔහුගේත් ලස්සන පින්තූර ටිකක් හින්දා පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඇවිලිලා ගියා.

” රමෙිෂ් ලක්ෂාන් තමයි එයාගෙ අදහස වෙලා තිබුනු ටැක්ටරයක් එක්ක⁣රගෙන කරන ඡායාරූප එකතුවක් කරන්න අදහස දුන්නෙ.ඇත්තටම ඒ ඡායාරූප වලට මගේ ලංකාවෙි වගේම පිටරටවල ඉන්න යාළුවො ටිකත් හොද ප්‍රතිචාර ලබාදුන්නා.ඒ ඡායාරූප වලදි මගෙ ඇදුම කරපු කුරුණෑගල කුමාරිහාමි බිතික් මතක්කල යුතුමයි.ඒ වගේම තමයි මෙිකප් එක කලේ සංජු වික් මල්ලි.

ඒ වගේම තමයි ඇයගේ තවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය තුල දිගහැරෙන්න වුනා.

” මෙි දවස්වල තිබුනු පුංච් හරි ඉඩෙන් තමයි හැම දේම කරගන්න පුළුවන් වුනේ.ඒ හැම ඡායාරූපයකම ඇන්ද රතුපාට ගවුම වගේම අපේ ඇදුම් ගැන තියෙන ලස්සනට ගෞරවය දෙන්න ඔිනා කණිෂ්ක සඟබෝ ඩයස් මල්ලිට.ඒ වගේම සංජීවනී වික්‍රමසිංහ බ්‍රයිඩල් ස්ටුඩියෝ එකත් මතක් කරන්න ඔිනැමයි “

මාධ්‍ය තුල තමන් දන්න හදුනනවා වුනත් රටෙි පවතින තත්වය නිසාම තමන්ගෙ ගොඩක් යාළුවන්ට සාභාගිවෙන්න බැරිවුනත් ඔවුන්ගෙ සුභ පැතුම ආදරය තමන්ට ලැබෙන බවයි පියුමි කියන්නේ.

” මගෙ හැමදේකදිම හිටියෙ ආදරණීය අම්මා.ඉතින් ඒ ආශිර්වාදය එක්ක මගෙ මිතුරන් හැමෝගෙම උදව් එක්ක එදා දවස ලස්සන කරගන්න ලැබුනු එක ලොකු සතුටක්.”

කොහොමවුනත් තමන්ගෙ ස්තූතිය පලකරන පියුමිත් නිලංකත් එදා දවස ලස්සන කරන හැම කෙනෙක්ටම සුභ පතන්න මෙික අවස්ථාවක් කරගත්තා.

පියුමිගෙත් නිලංකවත් හැඩකල dress master ,the parvoටත් ඇය තමන්ගෙ ස්තුතිය පුදකරනව”

“Krishan Krish ක්‍රිෂන් උපේක්ෂා නන්ගි හුගාක් සතුටුයි ඔයාලාත් හරිම ලස්සනට වැඩේ කළා දවස් දෙකක් මහන්සි වුනා මන් වෙනුවෙන් .
ඒ වගේම අශේන් මල්ලි Ashen Senarathna ,කොණරයා අවිශ්ක විරාජ් කෝණාර ,කස්සා Kalhara Neranjan Bandara ,සුබොඩ මල්ලි Subodha Indrathilaka ස්තුතියි .ඒ වගේම අනේ ආදරෙයි ෂෙහානි නංගි Shehani Bhagya , රශිමී නංගි ඔයාලගේ කාලය මන් වෙනුවෙන් මිඩංගු කලාට .
සමීර ඔයාටත් බොහොම ස්තුතිය.ඒ වගේම සුරංග ප්‍රනාන්දු ,චන්දිමාල් ප්‍රනාන්දු අයියටත් ගොඩක් ස්තුතියි”

විවාහය දවසෙ ලස්සනම අවස්ථාවල පින්තූර පහළින් නරඔන්න.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.

39.

4.

41.

42.

43.

44.

Leave a Comment