Politics

තවත් රාජපක්ෂ ප්‍රබලයෙක් මන්ත්‍රීධූරය අතහරී, දේශපාලනයෙන්ද සමු ගනී

රාජපක්ෂ ‍ප‍්‍රබලයකු වූ ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන්ද ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙම තීරණය ගෙන ඇති පසුගිය කාලයේ ඇතිවූ යම් යම් කලකිරීම් හේතුවෙන් බව දැනගන්නට ඇත.

දැනට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන්ද බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්ව ඇති අතර ඔවුන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වෙයි.

නමුත් ඉදිරියේදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මෙම රාජපක්ෂ ප්‍රභලයා දේශපාලනයද අත්හරිනු ඇතැයිද දැනගන්නට තිබේ.

Leave a Comment