Politics

ජනපති දිවයිනෙන් පිටත් වීමට පෙර සිදු කල පත් කිරීම

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ තෙක් බලපැවැත්වෙන පරිදිය.

ජනාධිපතිවරයා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණි.

Leave a Comment