පිරවුම් හල්වලට ඉන්ධන නොලැබෙන බව බලධාරින් පසුගිය දිනවල කීවත් පිරවුම් හල් ළඟ ඉන්ධන ගන්නට බලාපොරොත්තුවෙන් ඇති දිග පෝලිම් තවමත් එහෙමම යි. තවත් පිරිස් බෝතල්, කෑන් අරගෙන තෙල් ගන්නට මාර යුද්ධයක. රට ම දුවන්නේ රෝද හතරක් උඩ යයි සිතෙන තරමට හැම දෙයක් ම බිඳ වැටිලා.
අද තෙල් නැව් එනකම් අපි සිටියත් මෙරට මුහුදේ දෙවරක් ම තෙල්-ගෑස් නිධි සොයා ගෙන ඇති බව ගවේෂණවලින් හෙළි වී තිබෙනවා.
මෙම ගවේෂණයන් සියල්ල පිළිබඳ අධ්‍යනය කරමින් අප විසින් නිර්මාණය කළ ගවේෂණාත්මක වීඩියෝව පහතින් නැරඹිය හැකිය..ශ්‍රී ලාංකිකයෙක් ලෙස මෙය ඔබ නැරඹිය යුතුම වීඩියෝවකි.