බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට බදු ගෙවීමේ ජාලය අධ්‍යනය කරමින් සිටින බව කී එම නිලධාරියා එවිට බදු ගෙවන්නන්ට පහසුවෙන් බදු ගෙවිය හැකි වන බව ද සඳහන් කළේය.