Thursday, January 29, 2026
18.3 C
Sri Lanka

වෙළදපොලේ තියෙන ඇපල් දොඩම් කනවනම් ගහලා තියෙන නම්බරේ බලලම කන්න කියයි.

ආනයනික පලතුරු පිළිබඳව

01) පලතුරු ගෙඩියෙ බර අනික් එවාට සාපේක්ෂව බර වැඩි නං.

02) පැහැය ඇපල් ගෙඩියක නං රතු,කොළ පාට නං.

දොඩම් කහා,හෝ තැබිලි පාට නං.

03) සුවද පරික්ෂා කිරිමේන් ආවෙනික සුවද නං

04) තැලිලා පොඩි වෙලා,මිරිකෙන ස්භාවය නැත්නම්.

මෙම පලතුරු සුදුසු තත්වයක තිබේ.

ඊට අමතරව අපි මොනවා ගැනද බලන්න ඔනෙ..?

*කෘමිනාශක යොදන ලද පලතුරු.

*ජාන විකෘති කරමින් සකස් කරන ලද පලතුරු .

මේවා කිසිසේත් ආහාරයට ගැනීම නුසුදුසු වේ.

*කෘමිනාශක නොයෙදූ සහා ජාන විකෘති නොකරන ලද 100% කාබනික , පළතුරු.

මෙම පලතුරු ආහාරයට ගැනීම සදහා සුදුසු වෙයි.

දොඩම්,ඇපල් හෝ වෙනත් ආනයනික පලතුරක පොත්ත මත යම්කිසි ලේබලයක් අලවලා තියනවා ඔබ දැක තිබෙනවා නේද.?

ඒ ලේබලයෙ යම්කිසි අංක සටහනක් තියනව , ඉතින් අපට ඒක අනුව පරික්ෂා කිරීමක් කරලා ඒවා හදුනා ගත හැක.

*කෘමිනාශක යොදන ලද පලතුරු හදුනා ගැනිමට ,

* 4 – ඉලක්කමෙන් පටන් ගෙන , අංක 4ක අංකයක් සටහන් කරලා නං ඒක භාවිතා කිරිමට නුසුදුසු තත්වයේ වෙයි.(4***)

** ජාන වෙනස් කිරිමක් සිදු කරමින් හදන ලද පළතුරක් හදුනා ගැනිමට නං පොත්ත මත අංක 8 න් පටන් ගෙන අන්ක 5 කින් යුත් අංකයක් සටහන් කර ඇත.

* මෙම අංකය පටන් ගන්නෙ 8 ඉලක්කම මුලට සටහන් කරමින් අංක 5ක අංකයක්( 8**) ලෙසයි.

***100%ක් කාබනික කෘමිනාශක රසායනික ද්‍රව්‍ය නැත්තම් , ජාන විකෘති නොකරන ලද පලතුරුක් නම් හදුනා ගැනීම ,

*මෙයද පොත්ත මත අංක 9 පටන් ගෙන අංක 5ක ඉලක්කමක් සහිත නං, එය පරිභෝජනයට ඉතාමත් සුදුසු තත්වයක් යටතේ පවතී

(9**)

මේ දිනවල වෙළදසැල් වල රුපියල් 30 ට 40 ට ඇපල්,දොඩම් මිලදි ගත හැකීය.

මේ පළතුරු බොහොමයකට ඉටි ආවරණයක් ( Wax Coated ) යොදා ඇත මිට හේතු වන්නේ, පාරිභෝගික ආකර්ශනය ඇතිකර ගැනිම, වියළිම,කෘමි හානිය හා වෙනත් සිදුවන හානි වලක්වා ගැනිමයි.

මේ සදහා බහුලව භාවිතා කරන ඉටි මෝෆෝලින් morpholine (MAID) නැමති රසයනිකය යොදාගෙන නිෂ්පාදන කර ඇත.

මේ ඉට් ආහරයෙ ඇති නයිට්ට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරමින් , නයිට්ට්‍රෝසිකරණය වෙලා N- nitrosomorpholine(NMOR) සංයෝගය සෑදේ.

මෙම සංයෝගය සහිත පලතුරු ආහාරයට ගැනිම නිසා…

අක්මාව,වකුගඩුවලට හනිකර වන අතර , සෘජු පිළිකාකරයකි.

මෙම ද්‍රව්‍ය 0.03-0.3ppm ප්‍රමාණයට අඩු නම් ආහාරය සදහා සුදුසු විය හැකිය.

නමුත් අප රට තුළට ආහාර ගෙන්වීමේදී මේ පිළිබඳව දක්වන සැලකිලිමත් බව..??

ඉතින් මේවා සෞඛ්‍ය ආරක්ෂිතද ? ආහාරයට ගැනීමට සුදුසු ද ? යන්න ඔබම තීරණය කල යුතු කාලයකි මේ..

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img