Friday, January 30, 2026
17.8 C
Sri Lanka

පාතාල උපදෙසකින් ව්‍යාපාරිකයකුගේ නිවසක් වීඩියෝ කරලා.

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි.පවසනවා.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ගේ උපදෙස් මත මීට මාස කීපයකට ඉහතදී මෙම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා තිබූ අතර ඊට දින කීපයකට පසු නිවස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කෙරුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමන් කීප දෙනෙකුද අත්අඩංගුවට ගත්තා.

ඉකුත් 3 වැනි දින ව්‍යාපාරිකයා නිවසේ රැඳී සිටි අවස්ථාවේදී නිවසේ වහලයට ඉහළින් හෙලිකොප්ටර් එකක ශබ්දයක් ඇසුරු බවත් එම අවස්ථාවේදී අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරිය හා පුද්ගලික ආරක්ෂකයා මිදුලට බැස බැලීමේදී නිවසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් තිබූ බවට පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img