ගිය සතියේ Week Points විතරමයි! අපි මේ කරුණු ගැන අවධානය යොමු කළා:
ඩඩ්ලිගේ රෝල්ස් රොයිස් (Rolls-Royce) එකේ පැනල්ටි එක: ටැක්ස් අඩුවෙන් ගෙවන්න ගහපු ගේම මාට්ටු වෙලා දැන් ඒක හැමතැනම ‘පැකට්’ වෙලා තියෙන්නේ.
ස්ටෙපොනි සිරිවර්ධන (Stephanie Siriwardhana): ඇයට අලුතෙන් බන්ධනාගාර තනතුරක් ලබා දීලා තියෙනවා. ඇය එම තනතුරට සුදුසුද? අධ්‍යාපන සුදුසුකම් මොනවාද? අපි ඒ ගැනත් ගැඹුරින් කතා කළා.
නාමල්ගේ ඉන්දියානු සංචාරය: නාමල් කොහොමද ඉන්දියාවට ගියේ? එහේ ගිහින් කරන්නේ මොනවාද? ඇත්තටම ඉන්දියාවෙන් ‘Official Invitation’ එකක් ලැබුණද?
මේ වගේ තවත් ගිය සතියේ විශේෂ සිදුවීම් කීපයක්ම මේ පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරනවා. ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!





