Hot topics

Finance

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...

Starlink ශ්‍රී ලංකාවේ: අන්තර්ජාල විප්ලවයද?

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා ක්ෂේත්‍රය නව යුගයකට පිවිසෙමින් පවතී....

Marketing

Politics

Strategy

Wednesday, July 30, 2025
23.6 C
Sri Lanka

බස්නාහිර පළාත් පලාත් පාලන කොමසාරිස්වරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ සූදානමක්

හොරාට ඡන්ද දාපු කළු බැටලුවො අපි ගාව ඉඳලා තියෙනවා – රිස්වි සාරුක්

කොළඹ මහ නගර සභාවේ පැවති නිලවරණය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනයකරමින් නගරාධිපති තරගයට පිවිසි සජබ මන්ත්‍රී රිස්වි සාරුක් අද පැවති නිලවරණය විවේචන එල්ල කරමින් අදහස් දක්වා තිබේ.
තමන්ගේ පිරිසක්ද ආණ්ඩුවට සහය දක්වා ඇති බවත් එය එළිවීම වැලැක්වීමට රහස් ඡන්දයකට ආණ්ඩුව ගිය බවත් ඔහු කියයි. 
ඔහු අවධාරණය කළේ එම ක්‍රියාවලිය තුළ අක්‍රමිකතා සිදු වී ඇති බවයි. සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිලවරණයට අදාළව මාර්ගෝපදේශ සකස් කර නිලධාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළු පවත්වා තිබුණද, පළාත් පාලන කොමසාරිස්වරිය විසින් එම මාර්ගෝපදේශ නොසලකා හැර ඇති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ සභාවේ නිලවරණ සඳහා “රහස් ඡන්ද” හෝ “විවෘත ඡන්ද” ලෙස ක්‍රම දෙකක් ඇති බවත්, තම පිරිස විවෘත ඡන්ද ක්‍රමයකට යාමට අපේක්ෂා කළ බවයි. එහෙත් පළාත් පාලන කොමසාරිස්වරිය එකපාර්ශ්වීය තීරණයක් ගනිමින් රහස් ඡන්ද ක්‍රමය බලහත්කාරයෙන් පනවා ක්‍රියාත්මක කළ බව ඔහු විවේචනය කළේය.

“අපි පැය භාගයකට වැඩි කාලයක් අපේ විරෝධතාව ප්‍රකාශ කළා. රහස් ඡන්දයකට යාමේ ප්‍රශ්නයක් නැහැ, නමුත් රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න තීරණය කිරීමේදී අපි ඉල්ලා සිටියේ විවෘත ඡන්දයක් ලබා දෙන ලෙසයි. නමුත් පළාත් පාලන කොමසාරිස්වරිය අපගේ ඉල්ලීමට සවන් නොදී බලහත්කාරයෙන් මෙම නිලවරණය පැවැත්වීමට කටයුතු කළා,” යැයි ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ ඔවුන්ගේ කණ්ඩායමට සන්ධාන ගත වූ සුළු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සිව් දෙනකුගේ ඡන්ද අහිමි වීම පැහැදිලි බව ය. “අපිට කළු බැටළුවන් සිටින බව දැන සිටියා. නමුත් මෙය අපේ විශ්වාසය කඩ කළ අවස්ථාවක්,” යැයි ඔහු පැවසීය.

එසේ වුවද, ඔහු අවධාරණය කළේ මෙම පරාජයෙන් පසුබට නොවන බවත්, අලුතින් පත් වූ නගරාධිපතිනිය ගන්නා යහපත් තීරණවලට සහය දෙන අතර ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව හඬ නඟන බවත්ය.

“කොළඹ නගර ජනතාවගේ බදු ගෙවන ජනතාවගේ හා කොළඹ නගරයට සංක්‍රමණය වන ජනතාවගේ සුඛ විහරණය සඳහා අපි කොළඹ නගරය සංවර්ධනය කිරීමේ දී නවපත් වූ නගරාධිපතිනිය ගන්නා හොඳ තීරණවලට අපි ප්‍රගතිශීලී පක්ෂයක් ලෙස සහය දක්වනවා. එසේම ජනතා විරෝධී කටයුත්තක් සිදු වන සෑම මොහොතකම අපි කොන්ද කෙළින් තබාගෙන ජනතාවාදී විපක්ෂයක් ලෙස ඊට එරෙහිව හඬ නඟනවා,” යැයි ඔහු පැහැදිලි කළේය.

ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා ඊට පෙර දිනයේ රාත්‍රියේ රොස්මිඩ් පෙදෙසේ අංක 56 දරන නිවසක මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, එහිදී විවෘත ඡන්දයකට නොයාම සම්බන්ධයෙන් එකඟතාවක් තිබූ බවත්ය. “මෙය බොහොම සැලසුම් සහගතව, රාජ්‍ය තන්ත්‍රය විසින් රහස් ඡන්දයක් පැවැත්වීමට ගත් උත්සාහයක්,” යැයි ඔහු චෝදනා කළේය.

Hot this week

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...

Starlink ශ්‍රී ලංකාවේ: අන්තර්ජාල විප්ලවයද?

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා ක්ෂේත්‍රය නව යුගයකට පිවිසෙමින් පවතී....

Topics

ඉරාන හැකර්වරු ඊශ්‍රායලයේ සීසීටීවී කැමරා හැක් කරයි ! නෙතන්යාහු අනතුරේ ද?

ආයුබෝවන්! ලොව පුරා සයිබර් යුද්ධය දිනෙන් දින උත්සන්න වන...

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img