Wednesday, May 6, 2026
23.4 C
Sri Lanka

දැවැන්ත විදුලි අර්බුදයකට රට කැදවමින් ජල විදුලිය 12% දක්වා පහළ බසියි.

ජල විදුලි නිෂ්පාදනය සියයට 12ට අඩුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

ඔක්තෝබර් මස පමණක් මෙම මට්ටමින් ජල විදුලිය නිපදවා ගැනීමට අපේක්‍ෂා කරන අතර එම කාලය වනවිට වර්ෂාව අපේක්‍ෂා කරන බවත් ඒ මහතා කීය.

මේ වනවිට ඩීසල්, දැවිතෙල්, ගල්අඟුරු භාවිතයෙන් සියයට 65 ක් පමණ ද, සුළං බලයෙන් සියයට 6 ක් පමණ ද සූර්ය බලයෙන් සියයට 5 ක් පමණ සහ අනෙකුත් කුඩා බලාගාරවලින් ඉතිරි විදුලිය අවශ්‍යතා ද සපයා ගැනීමට කටයුතු කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img