Wednesday, May 6, 2026
20.9 C
Sri Lanka

සරසවි ප්‍රවේශයේ වෙනස්කමක්.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී දැනට පවතින සියයට හතළිහක දීපව්‍යාප්ත කුසලතා පදනම මෙම වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූ සිසුන්ගේ සිට සියයට පනහ දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

මෙම වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූ සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කෙරෙන්නේ 2025 වසරේදීය. සියයට පනහ දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණේ මෙම වසරේ අයවැය යෝජනාවලියෙනි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) පසුගියදා දැනුම් දුන්නේය. නව තීරණයට අනුව දැනට සියයට පනස් පහක් වන දිස්ත්‍රික් කුසලතා පදනම මත බඳවා ගැනීම සියයට හතළිස් පහක් දක්වා අඩු කෙරේ. දුෂ්කර දිස්ත්‍රික්ක දහසය සඳහා ලබා දෙන සියයට පහක ප්‍රතිශතය වෙනස් නොවේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img