Tuesday, October 1, 2024
29.9 C
Sri Lanka

මම ඔයාට ආසයි..අපි හම්බවෙමුද..| නිවසේ තනිවූ සුරූපී සිය බිරිඳ වූ ධනුකාට කල අ,ප රාධය

අමානුෂික ලෙස ඝාතනය කර තිබූ 26 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධව පොලිස්සිය මේ වන විට විශේෂ මෙහෙයුමක් සිදු කරමින් සිටිනවා.විවාහ වූ තරුණිය සිය සැමියා සමග නිවස තුල ජිවත් වන්නේද රණ්ඩු සරුවල් ඇතිවයි.ප්‍රදේශයේ කුඩා කඩයක් කරමින් ඔවුන්ගේ ජීවිකාව පත්වාගෙන යන අතර,ඝාතනයට ලක්වූ දිනයේද ඔවුන් දෙදෙනාම සිය කඩයේ වෙළඳාමේ කටයුතු සිදුකරමින් සිට තිබෙනවා.

එදින සවස මළගෙදර බලා පිටත්ව ගිය සැමියා ගිය විගසම බිරිඳද කඩය වසා දමා සුළු දුරක් ගෙවා යාමට තිබෙන නිවෙසට ගියා.සැමියා යලිත් නිවසට පැමිණ තිබුනේ අලුයම් කාලයේදී..කෙසේ වෙතත් ඒ එන විට සිදුව තිබුණු දේ කීමටද නොහැකි තරම් කනගාටු දෙයක්.

මේ මරණය පිළිබඳව සැමියා ගැනද සැකයක් පවතින බව පොලිස්සිය පවසනවා.අවාසනාවන්ත ලෙස ධනුකා ජිවිතයෙන් සමුගත්තේ මෙන්න මෙහෙමයි..සිදුවීමේ සම්පුර්ණ විස්තරය දැනගන්න මෙතැන් සිට පහත වීඩියෝව බලන්න.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img