Sunday, February 1, 2026
22.3 C
Sri Lanka

පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීම අරඹයි.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 54 කට මිලදී ගන්නා බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩය සතු කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බව ද සඳහන් කළේය.

එම බාලාගාරවලට අවශ්‍ය දැවිතෙල් සඳහා ඛනිජ තෙල් සංස්ථාවට මුදල් විදුලිබල මණ්ඩලයෙන් ගෙවන බවත් ඒ.එස්. මාතර බලාගාරයෙන් හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 8.01 ක් සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයේ හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 7.91 ක් පමණක් ගෙවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img