Saturday, January 31, 2026
20.2 C
Sri Lanka

ලංකාවටත් ගේන ඉන්දියාවේ ආහාරවල මිල ඉහළට.

ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණපෑ දරුණුතම දේශගුණ විපර්්‍යාසයන්ගෙන් බලපෑම් එල්ලවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබෙනවා.

ඒ අනුව පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර ලූණු මිල ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ලූනු සඳහා සියයට 40 ක බද්දක් ද පනවා තිබෙනවා. බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කළ ඉන්දියාව තිරිඟු පිටි අපනයනය ද දැනටමත් තහනම් කර අවසන්. සීනි අපනයනය ද තහනම් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි ඉන්දිය ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

ඉන්දියාව යනු පසුගිය දශකය තුළ ලොව විශාලතම සහල් අපනයනකරු වන අතර ගෝලී්ය වෙළඳපොලෙන් සියයට 40 ක් ඔවුන් සතුයි. ලොව දෙවන විශාලතම සීනි සහ ලූනු අපනයනකරුද ඉන්දියාවයි. ගෝලීය කෘෂි වෙළඳාමේ ප්‍රධානම රටක් වන ඉන්දියාවේ ආහාර මිල ගණන් ඉහළ යාම ගෝලීය ආහාර දාමයට ද බලපෑම් කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර ඇත්තේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img