Saturday, October 5, 2024
22.6 C
Sri Lanka

ඉන්දියාවේ අකුණු සැර වැදී 8 දෙනෙක් අවසන් ගමනේ.

ඉන්දියාවේ දිස්ත්‍රික්ක කිහිපයක අකුණු සැර වැදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි දින 04ක කාලය තුළ අකුණු සැර අනතුරු සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එරට දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර ඇත.

ඊට අමතරව ඉදිරි පැය 48 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් අධික වැසි ඇති විය හැකි බවටද එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img