Saturday, March 14, 2026
21.6 C
Sri Lanka

රටෙන් භාගයකට හරියට කන්න නෑ – පෑලියගොඩින් දවසට එළවළු ටොන් 03ක් කුණුගොඩට විසි කරයි.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු ටොන් 3 ක් පමණ ඊයේ (06 වැනිදා) දිනයේ එහි කසළ අංගණයට බැහැර කිරීමට සිදුවූ බව එහි පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා පැවැසීය.

එසේම, ගතවූ දින දෙක තුන ඇතුළත එළවළු ටොන් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවූ බවද ඒ මහතා කීය. මීට හේතුව පාරිභෝගික ජනතාවගේ මෙන්ම සිල්ලර වෙළෙඳුන්ගේ පැමිණීමේ අඩුව බව ද හෙතෙම සඳහන් කළේය.

තවදුරටත් කතාකළ හෙතෙම මෙසේද කියා සිටියේය.

“මැනිං මාර්කට් එකේ එළවළු විශාල ප්‍රමාණයක් විසිකරන්න වුණා. මේ විසිකරපු එළවළු අතර කැරට්, රාබු, ලීක්ස්, ගෝවා, බීට් රූට් වැනි එළවළු තියෙනවා. මහා අපරාධයක්. අද (06දා) එළවළු මිල ඉතා පහත මට්ටමකයි තියෙන්නේ. ගොවියෝ එවන එළවළු මේ විසි කරන්නේ. පාරිභෝගිකයන් එන ප්‍රමාණය එන්න එන්නම අඩුවෙලා. අපි කිව්වා පිටකොටුව ඉඳලා නුවර, ගම්පහ, මීගමුව යන බස් මේ මාර්කට් හරහා යන්න පහසුකම් ඇතිකරන්න කියලා. මේ ගැන බලධාරීන් මේවන තෙක් අවධානය යොමුකරලා නැහැ. බලන්න එළවළු කුණුගොඩ. කුණු ගොඩ ගැහිලා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img