Thursday, January 29, 2026
18.3 C
Sri Lanka

තලංගම හෝටලයකදී ඝාතනය කල මනෝ උපදෙශිකාවගේ ඝාතනයට හේතුව මෙන්න.

මීට දින කිහිපයකට ඉහතදී අප අනාවරණයක් කළා තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුලදී සිදුවූ ඝාතනයක් සම්බන්ධව.මනෝ උපදේශිකාවක් මෙලෙස ඝාතනයට ලක් කර ඇති අතර,ඒ වන විට එම ඝාතනයේ කරුණු අනාවරණය වී තිබුනේ ඉතා සුළු ප්‍රමාණයයි.
ඉරිදා මව්බිම පුවත්පත විසින් මේ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර තිබුනා.ඝාතනය සිදුකලා යැයි සැකකෙරෙන පුද්ගලයා විසින් ලියා ඇති බවට සැකකෙරෙන ලියුමක් මේ වන විට සොයාගෙන තිබෙනවා.එහි පිටුපහක බොහෝ තොරතුරු ලියා ඇති බව දක්නට ලැබෙනවා.
මෙම ඝාතනය සිදුකලේ කුමන හේතුවක් නිසාද යන්නත් එහි සටහන් කර තිබෙනවා.මේ ඝාතනයේ මේ වන විට අනාවරණය වී තිබෙන සියලුම දේ පිළිබඳව පහත වීඩියෝව නරඹා ඔබට දැනගැනීමට පුළුවන්.හැමෝටම අභිරහසක් වු ඝාතනයේ හේතුව මෙන්න..

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img