Friday, January 30, 2026
23.1 C
Sri Lanka

රෝගියාගේ ම#රණය සැක බව ප්‍රකාශ කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට කෙණෙහිලි – ඔහුත් විශ්‍රාම ගන්න යයි

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, එහි කාර්ය මණ්ඩලය විසින් සිදුකළ පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බවට වාර්තා කළ, අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාට එරෙහිව, රෝහල තුලින්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එකී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට ලබා දී තිබුණු කාර්ය මණ්ඩලය ඉවත්කොට, වෙනත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමටද රෝහල් පාලනාධිකාරිය කටයුතු කර තිබෙන බව පැවසේ.

එය, එම වෛද්‍යවරයාට එරෙහිව දියත් කර තිබෙන කුමන්ත්‍රණයක් යැයි සැක මතු වේ.

අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වාර්තා, රෝහල් සුළු සේවකයෙකු යටතට පත් කිරීම හරහා, අදාල වාර්තා අස්ථානගත වීමේ අවධානමක් තිබෙන බව පැවසේ.

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියාගේ මරණය සම්බන්ධ සාක්ෂි සටහන්ව තිබුණු ලැප්ටොප් වර්ගයේ පරිඝණකයද මේ වන විට අස්ථානගතව තිබෙන බව වාර්තා වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img