Sunday, February 1, 2026
26.1 C
Sri Lanka

ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය යළිත් නෑ – පොහොට්ටුව කියයි.

මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය වර පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය දී ජනාධිපතිවරයා බවට පත් කල නමුත් ඔහුට එම ධුරය කරගෙන යාමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

එනිසා නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය ලබා දීමේ උවමනාවක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා 69 ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාටත් පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තිය නිසා බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img